නික්මයාම 14:3-4

නික්මයාම 14:3-4 SCV

පාරාවෝ, ඉශ්‍රායෙල් ජනයා ගැන සඳහන් කරමින්, ‘ඔවුන් වියවුල් ව, රට වටා ඉබාගාතෙ යනු ඇත. ඔවුන් කාන්තාරයේ කොටු වී ඇති’ යි කියනු ඇත. මම පාරාවෝගේ හද දැඩි කරන්නෙමි. ඔහු ඔවුන් ලුහුබැඳ එනු ඇත. එහෙත් පාරාවෝ ද ඔහුගේ මුළු හමුදාව ද හේතු කොට මම ගෞරව මහිම ලබන්නෙමි. එවිට, මා ස්වාමින්වහන්සේ වග ඊජිප්තුවරුන් දැනගනු ඇතැ” යි පැවසූ සේක. එබැවින් ඉශ්‍රායෙල්වරු එසේ කළහ.