දේශනාකරු 5:10-11
දේශනාකරු 5:10-11 SCV
මුදලට ආලය කරන්නා කිසි දා මුදලින් සෑහීමට නො පැමිණේ; වස්තු සම්පත්වලට ආලය වන්නා කිසි දා තම ආදායමින් සෑහීමට නො පැමිණේ. මෙය ද නිරර්ථක ය. බඩු භාණ්ඩ වැඩි වන කල, ඒවා පරිහරණ කරන්නෝ ද වැඩි වෙති. ඒවා බලා, තම ඇස පිනවා ගැනීමට වඩා වැඩි ප්‍රයෝජනයක් ඒවායේ හිමිකරුවාට වේ ද?

