දේශනාකරු 10:16-17

දේශනාකරු 10:16-17 SCV

කුඩා දරුවකු රජ ව සිටින්නා වූ ද දේශාධිපතීන් උදයෙන් ම සාද පවත්වන්නා වූ ද එම්බා දේශය, නුඹට දුක් පැමිණේ. උදාර ජන්මයක් ඇති අයකු රජ ව සිටින කල, දේශාධිපතීන් බේබදුකමට නො ව ශක්තිය සඳහා කලට වෙලාවට අහර ගන්නා කල එම්බා දේශය, නුඹ භාග්‍යවත් ය.