ද්විතීය 32:10
ද්විතීය 32:10 SCV
කාන්තාර දේශයකදී, නිසරු, බියකරු පාළු කතරකදී, උන්වහන්සේට ඔහු හමු විණි. උන්වහන්සේ ඔහුට රැකවරණ දී, රැක බලා ගත්තේ, තම ඇසේ කළුරුවාව සේ රක්ෂා කරමිනි.