ද්වීතීය කථාව 32:10
ද්වීතීය කථාව 32:10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
කාන්තාර දේශයකදී, නිසරු, බියකරු පාළු කතරකදී, උන්වහන්සේට ඔහු හමු විණි. උන්වහන්සේ ඔහුට රැකවරණ දී, රැක බලා ගත්තේ, තම ඇසේ කළුරුවාව සේ රක්ෂා කරමිනි.
බෙදාගන්න
ද්වීතීය කථාව 32 කියවන්නද්වීතීය කථාව 32:10 Sinhala Revised Old Version (SROV)
කාන්තාර දේශයකදීද පාළුවූ භයංකරවූ වනයේදීද ඔහු උන්වහන්සේට සම්බවිය; උන්වහන්සේ ඔහු වටකරගෙන, ඔහු රැක බලාගෙන, තමන් ඇසේ කළුරුවාව මෙන් ඔහු රක්ෂාකළ සේක.
බෙදාගන්න
ද්වීතීය කථාව 32 කියවන්නද්වීතීය කථාව 32:10 Sinhala New Revised Version (NRSV)
කාන්තාර රටක දී, බියකරු පාළුකරයේ දී, ඔවුන් හමු වී, එතුමාණෝ, තම දෙනෙත මෙන් ඔවුන් රැකබලා ඔවුන්ට උපදෙස් දී, මඟපෙන්වූ සේක.
බෙදාගන්න
ද්වීතීය කථාව 32 කියවන්න