ද්විතීය 23:14

ද්විතීය 23:14 SCV

ඔබ සුරකින්නටත්, ඔබේ සතුරන් ඔබ අතට හසුකර දෙන්නටත්, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබේ කඳවුර තුළ සක්මන් කරන සේක. ඔබ මධ්‍යයේ කිසි අවිනීත භාවයක් දැක, උන්වහන්සේ ඔබ වෙතින් ඉවත හැරී නො යන පිණිස, ඔබේ කඳවුර ශුද්ධ ව තිබිය යුතු ය.