ස්වකීය වාසය සඳහා ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ස්වකීය නාමය පිහිටුවීමට, ඔබගේ සියලු ගෝත්‍ර අතරින් තෝරා ගන්න ස්ථානය, ඔබ සෙවිය යුතු ය. ඔබ යා යුත්තේ එතැනට ය. ඔබගේ දවන යාග හා යාග පූජා ද ඔබගේ දසයෙන් කොටස් හා විශේෂ පඬුරු ද ඔබගේ බාර-හාර හා ස්වේච්ඡා පූජා ද ඔබගේ ගව, එළු, බැටළු ආදීන්ගේ කුලුඳුලන් ද එහි ගෙනෙන්න.
ද්විතීය 12 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ද්විතීය 12:5-6
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ