ද්විතීය 11:22-23

ද්විතීය 11:22-23 SCV

ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ප්‍රේම කිරීමත්, උන්වහන්සේගේ මාර්ග සියල්ලෙහි ගමන් කිරීමත්, උන්වහන්සේට ඇලුම් ව සිටීමත් රක්ෂා කරන ලෙසට මා ඔබට දෙන මේ ආඥා සියල්ල ඔබ සැලකිල්ලෙන් පිළිපදින්නේ නම්, ස්වාමින්වහන්සේ ඔබ ඉදිරියෙන් මේ සියලු ජාතීන් පන්නා දමන සේක. එවිට ඔබට වඩා විශාල, ඔබට වඩා බලවත් ජාතීන් ඔබ අත්පත් කර ගන්නවා ඇත.