දානියෙල් 2:48-49
දානියෙල් 2:48-49 SCV
ඉන්පසු රජු, උසස් නිලයකට දානියෙල් පත් කොට, මහත් තෑගි සම්භාරයක් ද ඔහුට පිරිනැමුවේ ය. දානියෙල් මුළු බබිලෝනි පළාතට ම පාලකයා කොට පත් කළ රජු, එහි සියලු ප්‍රාඥයින්ගේ නායකත්වය ද ඔහුට පැවරී ය. තවද රජු, දානියෙල්ගේ ඉල්ලීම පරිදි ෂද්‍රක්, මේෂක් හා අබේද්-නෙගෝ බබිලෝනි පළාතේ පරිපාලකයින් කොට පත් කළේ ය. දානියෙල් රජ මැදුරේ ම නතර ව සිටියේ ය.

