පුරවරයට ඇතුළු වූ ඔවුහු තමන් නැවතී සිටි උඩු මහල් කාමරයට නැගුණහ. ඔවුහු නම්: පේතෘස්, යොහන්, යාකොබ්, අන්දෘ; පිලිප් හා තෝමස්; බර්තොලමෙව් හා මතෙව්; අල්පෙවුස්ගේ පුත්‍ර යාකොබ්, ජ්වලිතයා වූ සීමොන් හා යාකොබ්ගේ පුත්‍ර යූදස් ය. මේ සියල්ලෝ යේසුස්වහන්සේගේ මෑණියන් වූ මරියා ඇතුළු ස්ත්‍රීන් ද උන්වහන්සේගේ සහෝදරයින් ද සමඟ එක් රැස් ව, එක්සිත් ව නිරතුරු යාච්ඤාවේ යෙදුණහ.
ක්‍රියා 1 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ක්‍රියා 1:13-14
3 Days
Isolation ≠ seclusion. In isolation, fear is loud; in seclusion, God is heard. Where are you standing in this season of uncertainty: behind the closed doors of fear or in the waiting room of God's sovereignty? As with the disciples, God can change our lives in one visit, but He needs a private moment with us first. Make room for seclusion and God will intercede!
Have you ever wanted to help someone in need, but you didn’t feel like you had anything to offer them? You are not alone! But here’s the good news: No matter how much we have, we ALL have something to give. Join in as we explore how we can spread God’s love through generosity!
5 Days
The Holy Spirit who worked in and through the members of the early Church is the same Holy Spirit who works in and through members of the Church today. Their story is our history, one we can draw on and learn from as we execute the mission we’ve been given as followers of Jesus Christ.
Chapter 1 of Acts sets the stage as it were for the events that occurred on the day of Pentecost in Acts 2. It highlights how the Apostles were equipped and empowered to spread the word of God, starting from Jerusalem and eventually to the ends of the earth.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ