2 තිමෝති 3:1-2

2 තිමෝති 3:1-2 SCV

එහෙත් මෙය සිතට ගන්න; අවසාන දවස්හි අමාරු කාල පැමිණෙනු ඇත. තමන්ට ම ප්‍රේම කරන්නන් ව, මුදලට ප්‍රේම කරන්නන් ව, අහංකාරීන් ව, උඩඟුවූවන් ව, අවලාද නගන්නන් ව, තම මාපියනට අකීකරු වන්නන් ව, අකෘතඥයින් හා අශුද්ධ වූවන් ව