2 සාමුවෙල් 16:23

2 සාමුවෙල් 16:23 SCV

එදවස්හි අහිතොෆෙල්ගේ උපදේශය සලකන ලද්දේ දෙවියන්වහන්සේගෙන් විමසීමක් ලෙසිනි. දාවිත් මෙන් ම අබ්සලොම් ද අහිතොෆෙල්ගේ උපදෙසක් සලකන ලද්දේ එපරිද්දෙනි.