2 සාමුවෙල් 16:23
2 සාමුවෙල් 16:23 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එදවස්හි අහිතොෆෙල්ගේ උපදේශය සලකන ලද්දේ දෙවියන්වහන්සේගෙන් විමසීමක් ලෙසිනි. දාවිත් මෙන් ම අබ්සලොම් ද අහිතොෆෙල්ගේ උපදෙසක් සලකන ලද්දේ එපරිද්දෙනි.
බෙදාගන්න
2 සාමුවෙල් 16 කියවන්න2 සාමුවෙල් 16:23 Sinhala Revised Old Version (SROV)
ඒ දවස්වලදී අහිතොපෙල් දුන් මන්ත්‍රණය මනුෂ්‍යයෙකු විසින් දෙවියන්වහන්සේගේ මුඛයෙන් විචාරීමක්මෙන් විය. දාවිත්ටත් අබ්සලොම්ටත් අහිතොපෙල්ගේ සියලු මන්ත්‍රණ එයාකාරව තිබුණේය.
බෙදාගන්න
2 සාමුවෙල් 16 කියවන්න2 සාමුවෙල් 16:23 Sinhala New Revised Version (NRSV)
ඒ කාලයේ දී මිනිසකු දෙවියන් වහන්සේගේ පණිවුඩය සොයන ලෙස, ඔව්හු අහිතොපෙල්ගේ අවවාදය සෙව්වෝ ය. අහිතොපෙල්ගේ අවවාදය දාවිත් හා අබ්සලොම් සැලකුවේ එයාකාරයෙන් ය.
බෙදාගන්න
2 සාමුවෙල් 16 කියවන්න