දෙවියන්වහන්සේ ද යේසුස් අප ස්වාමින්වහන්සේ ද දැන-හැඳිනගැනීම තුළින් අනුග්‍රහයත්, සාමයත් වැඩි-වැඩියෙන් ඔබට අත් වේවා! ජීවිතයටත්, දේව භක්තියටත් අදාළ හැම දෙයක් ම උන්වහන්සේගේ දිව්‍ය-බලය අපට ප්‍රදාන කොට ඇත්තේ, ස්වකීය තේජෝ මහිමයෙන් හා විශිෂ්ටත්වයෙන් අප කැඳවූ තැනැන්වහන්සේ දැනගැන්ම තුළිනි. එතුළින් උන්වහන්සේ අනර්ඝ වූත්, අති ශ්‍රේෂ්ඨ වූත් තම පොරොන්දු අපට දී ඇත්තේ, පාපී තෘෂ්ණා විසින් උපදවනු ලබන ලෝකයේ දූෂ්‍යතා වෙතින් ගැලවී ගොස්, ඒ පොරොන්දු උපයෝගී කර ගෙන, ඔබ දිව්‍ය ස්වභාවයේ පංගුකරුවන් වන පිණිස ය.
2 පේතෘස් 1 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 2 පේතෘස් 1:2-4
3 Days
Shortly after writing his first letter, Peter hears word of false teaching spreading amongst the churches in Asia Minor. The letter focuses on combating false teachers and encouraging believers to grow in spiritual maturity by studying the Scriptures. Second Peter reminds us to be diligent in confirming our calling by cultivating Christ-likeness in all aspects of our lives.
Discover three transformative signs urging you to restore God to His rightful place in your business and life. Encounter divine whispers, subtle nudges, and purposeful disruptions leading you back to God's embrace. This 3-day journey invites you to rediscover faith's role and watch your business thrive in the light of faithful stewardship.
4 Days
2 Peter is all about Jesus! This 4-day plan will walk you through the book of 2 Peter by reading just a chapter or two a day. Each day is accompanied by a short devotional and video that explains what’s happening and shows you how each part of the story points to Jesus and his Gospel.
In his second letter, Peter challenged the church to pursue knowledge of God’s Word. If you know the truth, you’ll be able to spot errors. He urged them to simultaneously “be on guard” and “grow in grace.” Peter couldn’t stress enough how important it is for believers to grow in our understanding of God and His Word. Follow along as Dr. J. Vernon McGee helps us do just that.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ