එබැවින් ඔහු ගොස්, යොර්දාන් නදියෙහි හත් වරක් ගිලුණේ ය. එවිට දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ඔහුට කී පරිදි, ඔහුගේ මාංසය ප්‍රකෘතිමත් වී, කුඩා දරුවකුගේ මෙන් පැහැපත් විය. ඉන්පසු නාමාන් හා ඔහුගේ පිරිවර දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වෙත ආපසු ගියෝ ය. නාමාන් ඔහු අබියස සිටගෙන, “දැන් මම දන්නවා ඉශ්‍රායෙල්හි මිස, ලෝකයේ වෙන දෙවියන්වහන්සේ කෙනකු නැති වග. කරුණාකර දැන් ඔබේ සේවකයා වෙතින් තෑග්ගක් පිළිගන්නැ” යි කීවේ ය. දිවැසිවරයා පිළිතුරු දෙමින්, “මා සේවය කරන ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම, මා කිසිවක් පිළිගන්නේ නැතැ” යි පැවසී ය. නාමාන් පෙරැත්ත කළත් ඔහු එය ප්‍රතික්ෂේප කළේ ය. “ඔබ පිළිගන්නේ නැත්නම්, කරුණාකර කොටළුවන් දෙදෙනකුට ගෙන යන්නට හැකි තරම් පස් ගෙන යන්නට ඔබගේ සේවක මා හට අවසර දෙන්න. මින් පසු ඔබගේ සේවකයා ස්වාමින්වහන්සේට මිස වෙන කිසි දෙවි කෙනකුට දවන යාග පූජා හෝ යාග පූජා හෝ පුදන්නේ නැත. එහෙත් ස්වාමින්වහන්සේ ඔබේ සේවකයාට මේ කාරණය ගැන කමා වන සේක්වා: මගේ ස්වාමියා වඳින්නට රිම්මෝන් දෙවොලට ඇතුල්වන්නේ මගේ අතට හේත්තු වීයි. එවිට මට ද වඳින්නට සිදු වෙයි. එසේ මා රිම්මෝන් දෙවොලේ වඳින කල, ස්වාමින්වහන්සේ ඔබගේ සේවකයාට කමා වන සේක්වා!” යි නාමාන් පැවසී ය.
2 රාජාවලිය 5 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 2 රාජාවලිය 5:14-18
3 Days
When it comes to fasting, there are so many things to consider, from what to stop eating, how long, and how to stay healthy. We often forget the most important thing—the biblical principles of what to expect and how to persevere! In this 3-day devotional, you’ll discover how to biblically pray and obey God in the middle of your fast.
5 Days
What is God really like? Is God angry, violent, and retributive? If we want to believe that, we can read the Bible in a way that supports this. But what if God is like Jesus? What if God is fully revealed in the life and death of Jesus Christ? Wouldn’t that be good news? Well, that is the good news!
Everyone loves a comeback. The masses cheer for the underdog in sports just so they can get the emotional high of watching a comeback. They inspire us because they help us believe that whatever we might be facing, hope is just around the corner. Now, take the next five days and find out how you can pick yourself up off the mat and make your spiritual comeback!
Even as Elisha had succeeded Elijah as the prophet, Gehazi could perhaps have succeeded Elisha as the next prophet if he had been faithful. In the story of Gehazi, we find that holiness does not just get rubbed onto you. You could have contact with the most holy people, but you need to respond and make a choice to live a holy life.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ