2 රාජාවලිය 21:7
2 රාජාවලිය 21:7 SCV
තමා සාදා තිබූ කැටයම් අෂේරා කණුව ඔහු ගෘහය තුළ පිහිටුවේ ය. ස්වාමින්වහන්සේ එම ගෘහය ගැන දාවිත්ටත්, ඔහුගේ පුත් සාලමොන්ටත් කතා කොට, “මේ ගෘහයෙහි ද ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ සියල්ලෙන් මා තෝරාගත් යෙරුසලමෙහි ද මගේ නාමය සදහට ම තබන්නෙමි.

