අසිරියාවේ රජු ලාකීෂ් පෙදෙස හැර ගොස් ඇති වග ක්ෂේත්‍ර අණ දෙන්නාට සැල වූයෙන්, ඔහු ආපසු ගියේ ය. රජු ලිබ්නා පුරයට එරෙහිව සටන් වැද සිටිනු ඔහුට හමු විණි. එකල කූෂීය රජු වූ තිර්හාකා පිළිබඳව, “ඔබට එරෙහිව සටන් වදින්නට ඔහු පිටත් ව එන්නේ ය” යන පුවතක් සෙනකෙරීබ් රජුට ලැබිණ. එබැවින් ඔහු නැවතත් හෙසකියා රජු වෙත පණිවුඩකරුවන් පිටත් කර, මෙසේ දැන්වී ය. “යූදාහි රජු වූ හෙසකියාට ඔබ මෙසේ කියන්න: ‘අසිරියාවේ රජු අතට යෙරුසලම යටත් කර දෙනු නො ලැබේ ය’ කියමින් ඔබ රවටන්නට ඔබ විශ්වාසය තබන දෙවියන්වහන්සේට ඉඩ නො දෙන්න. මෙන්න, අසිරියාවේ රජුන් හැම රටක් ම විනාශයට කැප කරමින්, ඒවාට කළ හදිය ගැන ඔබ අසා ඇත. ඉදින්, ඔබට ගැලවිය හැකි වේ ද? මගේ පියවරුන් විනාශ කළ ජාතීන්ගේ දෙවිවරුන් වන ගෝසාන්, හාරාන්, රෙසෙෆ් හා තෙලස්සාර්හි එදෙන් ජනයාගේ දෙවිවරුන් ඔවුන් මුදා ගත්තා ද? හමාත්හි රජු කොහේ ද? අර්පාද්හි රජු කොහේ ද? සෙෆර්වයිම් පුරෙහි රජු හෝ හේනාහි හෝ ඉව්වාහි හෝ රජුන් කොහේ ද?”
2 රාජාවලිය 19 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 2 රාජාවලිය 19:8-13
3 Days
Throughout Jesus’ life, He retreated to quiet places to pray and spend time with God. In a busy world, it’s essential to set aside time to seek the Lord, clear your mind, and focus on what truly matters. In this 3-day devotional, we will explore how God uses your time alone to renew your soul and serve Him.
6 Days
A 6-day study from the Hillsong Young Adults program 'The Neighbourhood' looking at how we can innovate in an isolated world. Whether we are in our careers, our studies or our day-to-day living, God has a unique purpose for us. This plan was written by one of our incredible Young Adult leaders, Sym Yeow.
7 Days
In the Bible, the adversary is depicted as a serpent. Delve into this devotional to explore the various forms of venom he releases upon the global church, while discovering how God arms us with the antidote found within His Word.
8 Days
Christian leaders have a special tool in their box of leadership resources called PRAYER. In these readings, we show you how to pray as a leader, provide a 4-part structure to effective prayer, and give specific insights on what to pray for and when to pray. Whether you pray regularly or hardly pray at all, these readings will help you unlock the power of prayer for your leadership.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ