2 කොරින්ති 3:12-13
2 කොරින්ති 3:12-13 SCV
එවැනි බලාපොරොත්තුවක් අපට ඇති බැවින් අප එඩිතර ය. පහ වී යමින් තිබූ දෙයෙහි අවසානය දෙස, ඉශ්‍රායෙල් ජනයා නෙත් හෙළා නො සිටින පිණිස, තම මුහුණට වැස්මක් දමාගත් මෝසෙස්ට අප සමාන නැත.