2 කොරින්ති 3:12-13
2 කොරින්ති 3:12-13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවැනි බලාපොරොත්තුවක් අපට ඇති බැවින් අප එඩිතර ය. පහ වී යමින් තිබූ දෙයෙහි අවසානය දෙස, ඉශ්රායෙල් ජනයා නෙත් හෙළා නො සිටින පිණිස, තම මුහුණට වැස්මක් දමාගත් මෝසෙස්ට අප සමාන නැත.
බෙදාගන්න
2 කොරින්ති 3 කියවන්න2 කොරින්ති 3:12-13 Sinhala Revised Old Version (SROV)
එහෙයින් මෙබඳුවූ බලාපොරොත්තුවක් ඇතුව අපි ඉතා පැහැදිලිලෙස කථාකරමුව. පහවීයන්නාවූ දෙයේ අවසානය දෙස ඉශ්රායෙල් පුත්රයන් ඇස් හෙළාගන නොසිටින පිණිස මෝසෙස් තමාගේ මුහුණේ වැස්මක් දමාගත් ලෙස අපි නොකරමුව.
බෙදාගන්න
2 කොරින්ති 3 කියවන්න2 කොරින්ති 3:12-13 Sinhala New Revised Version (NRSV)
මෙවැනි බලාපොරොත්තුවක් අපට ඇති බැවින් අපි නිර්භීත ව කතා කරමු. පහ ව යන තේජස ඉශ්රායෙල් සෙනඟ නොදකින පිණිස මුහුණු වැස්මක් දමාගත් මෝසෙස්ට අපි සමාන නොවෙමු.
බෙදාගන්න
2 කොරින්ති 3 කියවන්න