එකල සාලමොන්, යෙරුසලමේ මොරීයා කන්දේ ස්වාමින්වහන්සේගේ ගෘහය ඉදි කිරීම ඇරඹී ය. ඒ, ඔහුගේ පියා වූ දාවිත්ට ස්වාමින්වහන්සේ පෙනුණු ස්ථානය ය; යෙබූසීය ඔර්ණාන්ගේ කමතේ දාවිත් නියම කර තිබූ ස්ථානය ය.
2 ලේකම් 3 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 2 ලේකම් 3:1
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ