1 සාමුවෙල් 24:22
1 සාමුවෙල් 24:22 SCV
එවිට දාවිත්, සාවුල්ට එසේ දිවුළේ ය. ඉන්පසු සාවුල් ආපසු තම නිවස බලා ගියේ ය. දාවිත් හා ඔහුගේ මිනිස්සු බළකොටුවට නැග ගියහ.