1 සාමුවෙල් 24:22
1 සාමුවෙල් 24:22 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට දාවිත්, සාවුල්ට එසේ දිවුළේ ය. ඉන්පසු සාවුල් ආපසු තම නිවස බලා ගියේ ය. දාවිත් හා ඔහුගේ මිනිස්සු බළකොටුවට නැග ගියහ.
බෙදාගන්න
1 සාමුවෙල් 24 කියවන්න1 සාමුවෙල් 24:22 Sinhala Revised Old Version (SROV)
දාවිත් සාවුල්ට දිවුරුම් දුන්නේය. ඉක්බිති සාවුල් ගෙදර ගියේය; නුමුත් දාවිත්ද ඔහුගේ මිනිස්සුද බලකොටුවට නැගී ගියාහ.
බෙදාගන්න
1 සාමුවෙල් 24 කියවන්න1 සාමුවෙල් 24:22 Sinhala New Revised Version (NRSV)
දාවිත් සාවුල්ට දිවුරුම් දුන්නේ ය. ඉක්බිති සාවුල් ගෙදර ගියේ ය; දාවිත් ද ඔහුගේ සෙනඟ ද ඔවුන් සැඟවී සිටි ස්ථානයට ගියහ.
බෙදාගන්න
1 සාමුවෙල් 24 කියවන්න