1 සාමුවෙල් 2:1

1 සාමුවෙල් 2:1 SCV

ඉන්පසු හන්නා යාච්ඤා කරමින්, මෙසේ කියන්නට වන්නී ය: “මගේ හද, ස්වාමින්වහන්සේ තුළ ප්‍රීතියෙන් කුල්මත් වෙයි; මගේ අඟ ස්වාමින්වහන්සේ තුළ ඔසවනු ලැබ ඇත. මගේ මුව, මගේ සතුරන් හමුවේ උදාරම් වෙයි; මන්ද මම, ඔබේ ගැලවීම ගැන සොම්නස් වන්නෙමි.