1 සාමුවෙල් 17:55

1 සාමුවෙල් 17:55 SCV

දාවිත්, පිලිස්තීයයා හමුවට පිටත් ව යනු බලා සිටි සාවුල්, හමුදාපති වූ අබ්නේර් අමතමින්, “අබ්නේර්, ඒ තරුණයා කවරකුගේ පුත්‍රයා දැ?” යි ඇසුවේ ය. අබ්නේර් පිළිතුරු දෙමින්, “අහෝ රජතුමනි, ඔබතුමා ජීවත් වන වග සැබෑ සේ ම මම එය නො දනිමි” යි කීවේ ය.