1 සාමුවෙල් 17:33

1 සාමුවෙල් 17:33 SCV

සාවුල්, දාවිත්ට පිළිතුරු දෙමින්, “ඒ පිලිස්තීයයාට විරුද්ධ ව ගොස්, ඔහු හා සටන් කරන්නට ඔබට නුපුළුවන. ඔබ තවමත් ගැටවරයෙකි. ඔහු තරුණ වයසේ පටන් ම සටන් කරුවෙකි” යි කීවේ ය.