1 සාමුවෙල් 17:33
1 සාමුවෙල් 17:33 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සාවුල්, දාවිත්ට පිළිතුරු දෙමින්, “ඒ පිලිස්තීයයාට විරුද්ධ ව ගොස්, ඔහු හා සටන් කරන්නට ඔබට නුපුළුවන. ඔබ තවමත් ගැටවරයෙකි. ඔහු තරුණ වයසේ පටන් ම සටන් කරුවෙකි” යි කීවේ ය.
බෙදාගන්න
1 සාමුවෙල් 17 කියවන්න1 සාමුවෙල් 17:33 Sinhala Revised Old Version (SROV)
සාවුල්ද: මේ පිලිස්තියාට විරුද්ධව ගොස් ඔහු සමඟ සටන්කරන්ට නුඹට බැරිය. මක්නිසාද නුඹ තරුණයෙක්ය, ඔහු වනාහි තරුණ වයස පටන් යුද්ධකාරයෙක්ව සිටින්නෙකැයි දාවිත්ට කීවේය.
බෙදාගන්න
1 සාමුවෙල් 17 කියවන්න1 සාමුවෙල් 17:33 Sinhala New Revised Version (NRSV)
සාවුල් පිළිතුරු දෙමින්, “මේ පිලිස්තියයාට විරුද්ධ ව ගොස් ඔහු සමඟ සටන් කරන්නට ඔබට බැරි ය. මන්ද, ඔබ කොලු ගැටයෙකි. එහෙත්, ඔහු තරුණ වයසේ පටන් හේවායෙකු ව සිටින්නෙකැ”යි දාවිත්ට කී ය.
බෙදාගන්න
1 සාමුවෙල් 17 කියවන්න