1 සාමුවෙල් 15:6

1 සාමුවෙල් 15:6 SCV

සාවුල් කේනීයවරුන්ට කතා කොට, “අමලෙක්වරුන් වෙතින් ඉවත් ව යන්න. මා විසින් ඔවුන් සමඟ ඔබ ද විනාශ කර නො දමන පිණිස අහක් ව යන්න. මන්ද ඉශ්‍රායෙල්වරුන් ඊජිප්තුවේ සිට එද්දී ඔබ ඔවුන්ට කරුණාව පෙන්නුවා” යි කීවේ ය. එබැවින් කේනිවරු, අමලෙක්වරුන් වෙතින් ඉවත් ව ගියහ.