1 සාමුවෙල් 15:6
1 සාමුවෙල් 15:6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සාවුල් කේනීයවරුන්ට කතා කොට, “අමලෙක්වරුන් වෙතින් ඉවත් ව යන්න. මා විසින් ඔවුන් සමඟ ඔබ ද විනාශ කර නො දමන පිණිස අහක් ව යන්න. මන්ද ඉශ්රායෙල්වරුන් ඊජිප්තුවේ සිට එද්දී ඔබ ඔවුන්ට කරුණාව පෙන්නුවා” යි කීවේ ය. එබැවින් කේනිවරු, අමලෙක්වරුන් වෙතින් ඉවත් ව ගියහ.
1 සාමුවෙල් 15:6 Sinhala Revised Old Version (SROV)
තවද සාවුල් කේනිවරුන්ට කථාකොට: මා විසින් අමලෙක්වරුන් සමඟ නුඹලා විනාශ නොකරන පිණිස ඔවුන් අතරෙන් අහක්ව යන්න. මක්නිසාද ඉශ්රායෙල් පුත්රයන් මිසරයෙන් එද්දී නුඹලා ඔවුන් සියල්ලන්ට කරුණාකළහුයයි කීවේය. එබැවින් කේනිවරු අමලෙක්වරුන් අතරෙන් අහක්ව ගියෝය.
1 සාමුවෙල් 15:6 Sinhala New Revised Version (NRSV)
තවද, සාවුල් කේනිවරුන්ට කතා කොට, “මා විසින් අමලෙක්වරුන් සමඟ ඔබ විනාශ නොකරනු ලබන පිණිස ඔවුන් කෙරෙන් අහක් ව යන්න. මන්ද, ඉශ්රායෙල්වරුන් මිසරයෙන් එද්දී ඔබ ඔවුන් සියල්ලන්ට කරුණා කළ නිසා ය”යි ඔවුන්ට කීවේ ය. එබැවින් කේනිවරු අමලෙක්වරුන් අතරෙන් අහක් ව ගියෝ ය.
1 සාමුවෙල් 15:6 Sinhala New Revised Version 2018 (SNRV)
තවද, සාවුල් කේනිවරුන්ට කතා කොට, “මා විසින් අමලෙක්වරුන් සමඟ ඔබ විනාශ නොකරනු ලබන පිණිස ඔවුන් කෙරෙන් අහක් ව යන්න. මන්ද, ඉශ්රායෙල්වරුන් මිසරයෙන් එද්දී ඔබ ඔවුන් සියල්ලන්ට කරුණා කළ නිසා ය”යි ඔවුන්ට කීවේ ය. එබැවින් කේනිවරු අමලෙක්වරුන් අතරෙන් අහක් ව ගියෝ ය.
1 සාමුවෙල් 15:6 New International Version (NIV)
Then he said to the Kenites, “Go away, leave the Amalekites so that I do not destroy you along with them; for you showed kindness to all the Israelites when they came up out of Egypt.” So the Kenites moved away from the Amalekites.