ඔහු දවන යාග පූජාව ඔප්පු කර නිම වනවාත් සමඟ ම, සාමුවෙල් පැමිණියේ ය. ඔහුට ආචාර කරන පිණිස ඔහු හමු වන්නට සාවුල් පිටතට ගියේ ය. “මොනවද ඔබ මේ කළේ?” යි සාමුවෙල් ඇසී ය. එබැවින් සාවුල් පිළිතුරු දෙමින්, “මිනිසුන් මා වෙතින් විසිර යනවා මා දුටු නිසාත්, නියම කර ගත් වෙලාවට ඔබ නො ආ නිසාත්, පිලිස්තිවරුන් මික්මාස්හි එක් රැස් වී සිටි නිසාත්, මා සිතුවේ පිලිස්තිවරුන් දැන් පිටත් ව, මට එරෙහිව ගිල්ගාල් වෙත එනු ඇති; මා ස්වාමින්වහන්සේගේ ප්‍රසාදය සෙව්වේ ද නැත කියායි. එනිසා දවන යාග පූජාව ඔප්පු කිරීමට මා තුළ බලකිරීමක් ඇති වුණා” යි කී ය.
1 සාමුවෙල් 13 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 1 සාමුවෙල් 13:10-12
3 Days
In this leadership plan, Martijn van Tilborgh equips readers with the biblical strategies, stories, perspectives, and advice to navigate the cultural shift that is occurring in the church. When we better understand the kingdom culture which we all should be striving for with intentionality, we can more effectively pursue it in our lives and in the church.
Spiritual maturity is not automatic; it takes work. This plan explores what that work looks like and the starting steps in becoming spiritually mature. This three-day devotional emphasizes that spiritual maturity is developed by obedience to God.
5 Days
When you honor others, you honor God. In this 5-day devotional, Rich Wilkerson Sr. helps you appreciate the people around you as you learn to create a culture of honor in your life, family, and ministry.
Do you remember nagging your parents for something until they eventually gave in? How many times did you end up disappointed with the result? The same thing happened to the Israelites when they demanded a king. In this Plan, we will explore why God became so angry at their insistence and whether some of our prayer requests may still offend God in the same way today.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ