ඔහු ගංගාවට බටහිර දෙසින්, තිෆ්සා සිට ගාසා දක්වා වන පළාතේ සියලු රජවරුන් පාලනය කළේ ය. හැම අතින් ම සාමය පැවතිණි. සාලමොන්ගේ ජීවිත කාලය තුළදී දාන් පටන් බෙයර්ෂෙබා දක්වා යූදාවරු හා ඉශ්‍රායෙල්වරු සුරක්ෂිත ව වාසය කළහ. හැම කෙනෙක් ම තම තමාගේ මිදි වැල හා අත්තික්කා ගහ යට වාසය කළහ.
1 රාජාවලිය 4 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 1 රාජාවලිය 4:24-25
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ