1 රාජාවලිය 3:9-10
1 රාජාවලිය 3:9-10 SCV
එබැවින් ඔබේ ජනයා ආණ්ඩු කරන්නටත්, හොඳ-නරක ගැන විචාර බුද්ධියත් ඔබේ සේවකයාට වටහාගැන්මේ හදවතක් දුන මැනව; මන්ද ඔබේ මේ ශ්‍රේෂ්ඨ ජනතාව ආණ්ඩු කරන්නට හැකි සමතා කවුරු දැ?” යි පැවසී ය. සාලමොන් එසේ ඉල්ලූ බැවින් ස්වාමින්වහන්සේ ඊට ප්‍රසන්න වූ සේක.

