1 රාජාවලිය 3:12-13
1 රාජාවලිය 3:12-13 SCV
ඔබ ඉල්ලූ දේ මම ඉටු කරන්නෙමි. එබැවින් ඔබ හා සමාන කෙනකු මින් පෙර සිටියේවත්, මින් පසු සිටින්නේවත් නැති තරමට මම ඔබට ප්‍රඥාවත්, විචාර බුද්ධියත් සහිත හදවතක් දෙන්නෙමි. ඒ හැර ඔබ නො ඉල්ලූ ධන සම්පත හා ගෞරවය මම ඔබට දෙන්නෙමි; ඔබගේ ජීවිත කාලය පුරා රජවරුන් අතරේ ඔබ හා සමාන කෙනෙක් සිටින්නේ නැත.

