1 රාජාවලිය 10:19
1 රාජාවලිය 10:19 SCV
එම සිහසුනට පඩි හයක් තිබිණි. එහි පිටුපසින් වක්‍රාකාර මුදුනක් තිබිණි. ආසනයේ දෙපසේ අත් ඇඳි හා ඒ දෙපසේ සිටගත් සිංහ රූප දෙකක් විය.