1 රාජාවලිය 10:19
1 රාජාවලිය 10:19 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එම සිහසුනට පඩි හයක් තිබිණි. එහි පිටුපසින් වක්රාකාර මුදුනක් තිබිණි. ආසනයේ දෙපසේ අත් ඇඳි හා ඒ දෙපසේ සිටගත් සිංහ රූප දෙකක් විය.
බෙදාගන්න
1 රාජාවලිය 10 කියවන්න1 රාජාවලිය 10:19 Sinhala Revised Old Version (SROV)
සිංහාසනයට පඩි හයක් තිබුණේය, සිංහාසනයේ මුදුන පස්සෙන් වටකුරුව තිබුණේය. වාඩිවෙන ආසනය දෙපැත්තේ අත්ඇඳි සහ අත්ඇඳි ළඟ සිටගත් සිංහ රූප දෙකක්ද වූහ.
බෙදාගන්න
1 රාජාවලිය 10 කියවන්න1 රාජාවලිය 10:19 Sinhala New Revised Version (NRSV)
සිංහාසනයට පඩි හයක් තිබිණි. සිංහාසනයේ මුදුනට පිටුපසින් ගව හිස් සාදා තිබිණි. වාඩි වන ආසනය දෙපැත්තේ අත්ඇඳි සහ අත්ඇඳි ළඟ සිටගත් සිංහ රූප දෙකක් ද විය.
බෙදාගන්න
1 රාජාවලිය 10 කියවන්න