යුදෙව්වරුන් දිනා ගන්නා පිණිස, යුදෙව්වරුන් අතර මම යුදෙව්වරයකු මෙන් වීමි. මා ව්‍යවස්ථාව යටතේ සිටින්නකු නො වූව ද, ව්‍යවස්ථාව යටතේ සිටින්නන් දිනා ගන්නා පිණිස, ව්‍යවස්ථාව යටතේ සිටින්නන් අතර මම ව්‍යවස්ථාව යටතේ සිටින කෙනකු මෙන් වීමි. ව්‍යවස්ථාව යටතේ නො වන අන්‍ය-ජාතිකයින් දිනා ගන්නා පිණිස, ඔවුන් අතර මම ව්‍යවස්ථාව යටතේ නො සිටින කෙනකු සේ හැසිරුණෙමි. සැබවින් ම මම දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවෙන් නො මිදුණ කෙනකු වුවත්, ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාවට බැඳුණ කෙනෙක්මි. දුබලයින් දිනා ගන්න පිණිස, දුබලයින්ට මම දුබලයකු වීමි. යම් යම් අය කවර අයුරකින් හෝ ගැලවීමට පැමිණෙන පිණිස, මම සියලු දෙනාට සියල්ල වුණෙමි.
1 කොරින්ති 9 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 1 කොරින්ති 9:20-22
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ