1 ලේකම් 16:26-27

1 ලේකම් 16:26-27 SCV

මන්ද ඒ ඒ ජාතීන්ගේ සියලු දෙවිවරු පිළිම රූප පමණක් වේ. එහෙත් අහස් මණ්ඩල මැවුවේ ස්වාමින්වහන්සේ ය. ශෝභාශ්‍රීයත්, රාජශ්‍රීයත් උන්වහන්සේ ඉදිරියේ ය; ශක්තිය හා ප්‍රීතිය උන්වහන්සේගේ වාසස්ථානයෙහි ය.

1 ලේකම් 16:26-27 බයිබල් පද/ය සහිත රූප

1 ලේකම් 16:26-27 - මන්ද ඒ ඒ ජාතීන්ගේ සියලු දෙවිවරු පිළිම රූප පමණක් වේ.
එහෙත් අහස් මණ්ඩල මැවුවේ ස්වාමින්වහන්සේ ය.
ශෝභාශ්‍රීයත්, රාජශ්‍රීයත් උන්වහන්සේ ඉදිරියේ ය;
ශක්තිය හා ප්‍රීතිය උන්වහන්සේගේ වාසස්ථානයෙහි ය.1 ලේකම් 16:26-27 - මන්ද ඒ ඒ ජාතීන්ගේ සියලු දෙවිවරු පිළිම රූප පමණක් වේ.
එහෙත් අහස් මණ්ඩල මැවුවේ ස්වාමින්වහන්සේ ය.
ශෝභාශ්‍රීයත්, රාජශ්‍රීයත් උන්වහන්සේ ඉදිරියේ ය;
ශක්තිය හා ප්‍රීතිය උන්වහන්සේගේ වාසස්ථානයෙහි ය.