1 වංශාවලිය 16:26-27
1 වංශාවලිය 16:26-27 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මන්ද ඒ ඒ ජාතීන්ගේ සියලු දෙවිවරු පිළිම රූප පමණක් වේ. එහෙත් අහස් මණ්ඩල මැවුවේ ස්වාමින්වහන්සේ ය. ශෝභාශ්රීයත්, රාජශ්රීයත් උන්වහන්සේ ඉදිරියේ ය; ශක්තිය හා ප්රීතිය උන්වහන්සේගේ වාසස්ථානයෙහි ය.
බෙදාගන්න
1 වංශාවලිය 16 කියවන්න1 වංශාවලිය 16:26-27 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද ජනයන්ගේ සියලු දෙවිවරු පිළිම පමණක්ය. නුමුත් ස්වාමීන්වහන්සේ ආකාශ මණ්ඩලය සෑදූසේක. ගෞරවයද තේජසද උන්වහන්සේ ඉදිරියෙහි පවත්නේය; ශක්තියද සන්තෝෂයද උන්වහන්සේගේ ස්ථානයෙහි ඇත්තේය.
බෙදාගන්න
1 වංශාවලිය 16 කියවන්න1 වංශාවලිය 16:26-27 Sinhala New Revised Version (NRSV)
මන්ද, ජනයන්ගේ සියලු දෙවිවරු පිළිම පමණකි; සමිඳාණෝ ම අහස් මඬල සෑදූ සේක. ගෞරවය ද තේජස ද එතුමන් ඉදිරියෙහි පවත්නේ ය; ශක්තිය ද ප්රීතිය ද එතුමන්ගේ මැදුරෙහි ඇත්තේ ය.
බෙදාගන්න
1 වංශාවලිය 16 කියවන්න