1 ලේකම් 14:11

1 ලේකම් 14:11 SCV

එබැවින් දාවිත් තම මිනිසුන් සමඟ බාල්-පෙරාසීම් වෙත පිටත් ව ගොස්, එහිදී ඔවුන් පැරදවී ය. ඔහු කතා කොට, “කඩා බිඳ යන ජල ප්‍රවාහයක් සේ දෙවියන්වහන්සේ මගේ අතින් මගේ සතුරන් කඩා බිඳ දැමූ සේකැ” යි කී ය. එසේ හෙයින් ඒ ස්ථානය බාල්-පෙරාසීම් යන නමින් හැඳින්විණි.