ගීතාවලිය 96:2-7

ගීතාවලිය 96:2-7 SNRV

සමිඳුන් හට ගී ගයා, එතුමාණන්ගේ නාමයට ආසිරි පතන්න; එතුමාණන්ගේ ගැළවීමේ ශුභාරංචිය දිනෙන් දින ප්‍රකාශ කරන්න. විජාතීන් අතර එතුමාණන්ගේ මහිමය ප්‍රකාශ කරන්න; ජනතාවන් අතර එතුමාණන්ගේ ප්‍රබල ක්‍රියා පවසන්න. සමිඳාණෝ උතුම් ය, අතිශයින් පැසසිය යුතු ය; සියලු දෙවිවරුන්ට වඩා එතුමාණන්ට ගරුබිය පෑ යුතු ය. ජනතාවගේ සියලු දෙවිවරු පිළිම පමණකි; සමිඳාණෝ ම දෙව් ලොව මැවූ සේක. ගෞරවය ද තේජස ද එතුමාණෝ අබිමුව පවත්නේ ය; ශක්තිය ද ශෝභාව ද එතුමාණන්ගේ මැදුරෙහි ඇත්තේ ය. සකල ජනයෙනි, සමිඳුන් පසසන්න; ගෞරවය ද බලය ද සමිඳුන් හට පිරිනමන්න.

ගීතාවලිය 96:2-7 බයිබල් පද/ය සහිත රූප

ගීතාවලිය 96:2-7 - සමිඳුන් හට ගී ගයා, එතුමාණන්ගේ නාමයට ආසිරි පතන්න;
එතුමාණන්ගේ ගැළවීමේ ශුභාරංචිය දිනෙන් දින ප්‍රකාශ කරන්න.
විජාතීන් අතර එතුමාණන්ගේ මහිමය ප්‍රකාශ කරන්න;
ජනතාවන් අතර එතුමාණන්ගේ ප්‍රබල ක්‍රියා පවසන්න.
සමිඳාණෝ උතුම් ය, අතිශයින් පැසසිය යුතු ය;
සියලු දෙවිවරුන්ට වඩා එතුමාණන්ට ගරුබිය පෑ යුතු ය.
ජනතාවගේ සියලු දෙවිවරු පිළිම පමණකි;
සමිඳාණෝ ම දෙව් ලොව මැවූ සේක.
ගෞරවය ද තේජස ද එතුමාණෝ අබිමුව පවත්නේ ය;
ශක්තිය ද ශෝභාව ද එතුමාණන්ගේ මැදුරෙහි ඇත්තේ ය.
සකල ජනයෙනි, සමිඳුන් පසසන්න;
ගෞරවය ද බලය ද සමිඳුන් හට පිරිනමන්න.ගීතාවලිය 96:2-7 - සමිඳුන් හට ගී ගයා, එතුමාණන්ගේ නාමයට ආසිරි පතන්න;
එතුමාණන්ගේ ගැළවීමේ ශුභාරංචිය දිනෙන් දින ප්‍රකාශ කරන්න.
විජාතීන් අතර එතුමාණන්ගේ මහිමය ප්‍රකාශ කරන්න;
ජනතාවන් අතර එතුමාණන්ගේ ප්‍රබල ක්‍රියා පවසන්න.
සමිඳාණෝ උතුම් ය, අතිශයින් පැසසිය යුතු ය;
සියලු දෙවිවරුන්ට වඩා එතුමාණන්ට ගරුබිය පෑ යුතු ය.
ජනතාවගේ සියලු දෙවිවරු පිළිම පමණකි;
සමිඳාණෝ ම දෙව් ලොව මැවූ සේක.
ගෞරවය ද තේජස ද එතුමාණෝ අබිමුව පවත්නේ ය;
ශක්තිය ද ශෝභාව ද එතුමාණන්ගේ මැදුරෙහි ඇත්තේ ය.
සකල ජනයෙනි, සමිඳුන් පසසන්න;
ගෞරවය ද බලය ද සමිඳුන් හට පිරිනමන්න.