ගීතාවලිය 33:3-4

ගීතාවලිය 33:3-4 SNRV

එතුමාණන්ට නව ගීතයක් නඟන්න; මහ හඬකින් දක්ෂ ලෙස වාදනය කරන්න. සමිඳාණන් වහන්සේගේ වචනය අවංක ය; එතුමාණන්ගේ ක්‍රියා සියල්ලක් ම විශ්වාසශීලී ය.

ගීතාවලිය 33:3-4 බයිබල් පදය සහිත රූපය

ගීතාවලිය 33:3-4 - එතුමාණන්ට නව ගීතයක් නඟන්න;
මහ හඬකින් දක්ෂ ලෙස වාදනය කරන්න.
සමිඳාණන් වහන්සේගේ වචනය අවංක ය;
එතුමාණන්ගේ ක්‍රියා සියල්ලක් ම විශ්වාසශීලී ය.