ගීතාවලිය 33:3-4
ගීතාවලිය 33:3-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අලුත් ගීතයක් උන්වහන්සේට ගායනා කරන්න; දක්ෂ ලෙස වයමින්, ප්‍රීති ඝෝෂා නගන්න. ස්වාමින්වහන්සේගේ වචනය සත්‍යය ය. කරන හැම කාරියකදී ම උන්වහන්සේ විශ්වසනීය ය.
බෙදාගන්න
ගීතාවලිය 33 කියවන්නගීතාවලිය 33:3-4 Sinhala Revised Old Version (SROV)
උන්වහන්සේට අලුත් ගීතිකාවක් ගායනාකරව්; මහත් ශබ්දයකින් දක්ෂලෙස වාදනය කරව්. මක්නිසාද ස්වාමීන්ගේ වචනය සෘජුය; උන්වහන්සේගේ ක්‍රියා සියල්ල විශ්වාසකමෙන් කෙරෙන්නේය.
බෙදාගන්න
ගීතාවලිය 33 කියවන්නගීතාවලිය 33:3-4 Sinhala New Revised Version (NRSV)
එතුමන්ට නව ගීතයක් නඟන්න; මහ හඬකින් දක්ෂ ලෙස වාදනය කරන්න. සමිඳුන්ගේ වචනය අවංක ය; එතුමන්ගේ ක්‍රියා සියල්ලක් ම විශ්වාසශීලී ය.
බෙදාගන්න
ගීතාවලිය 33 කියවන්න