මාගේ පුත්‍රය, ඔබ මිතුරෙකුට ඇප වී, අන් අයෙකු උදෙසා අත්තිකාරමක් දී, ඔබේ වචනවලට අසු වී, ඔබේ පොරොන්දුවලට මැදි වී සිටින්නෙහි ද? මාගේ පුත්‍රය, එසේ අසු වී සිටින්නෙහි නම්, මා කියන දේ කර ගැළවී යන්න; ඔබ ගොස්, ඔහුගේ දෙපා ළඟ වැටී පෙරැත්ත කරන්න. නිදි නොගෙන, කිරා නොවැටී, දඩයක්කාරයෙකු අතින් පැන දුවන තිත් මුවෙකු මෙන් ද උගුලක් ඇටවූ වැද්දෙකු අතින් ඉගිළී යන කුරුල්ලෙකු මෙන් ගැළවී යන්න. අලසය, කුහුඹුවා වෙත ගොස් උගේ ගතිපැවතුම් බලා නැණවත් වන්න. ඌට නායකයෙක් නැත, මුලාදෑනියෙක් නැත, පාලකයෙක් නැත. එහෙත් ඌ ගිම්හානයේ දී ආහාර සපයා ගනියි; ගොයම් කපන සමයේ දී කෑම රැස් කර තබයි. අලසය, ඔබ කොපමණ කල් නිදාගන්නෙහි ද? නින්දෙන් අවදි වන්නේ කොයි වේලාවෙහි ද? ‘තව ටිකක් නිදාගනිමි, තව ඇබිත්තක් සැතපෙමි, තව මඳක් අත් දෙක බැඳගනිමි’යි කියන ඔබ වෙතට, දිළිඳුකම, සොරෙකු මෙන් ද හිඟකම, අවිගත් සෙබළෙකු මෙන් ද එනු ඇත.
හිතෝපදේශ 6 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: හිතෝපදේශ 6:1-11
5 Days
The Bible has a lot to say about cosigning. When some lenders require a cosigner, even with good intentions from the borrower, the Bible warns against it. This 5-day plan will help readers gain a biblical understanding and perspective on cosigning, apply it to their lives, and prepare them to share this learning with others.
Fear wasting your life? Fear your motives are selfish rather than godly? Not sure how to discover your gifts, calling, and mission to maximize your life for Christ? This plan will show you Godly “ambition” is radically different from worldly ambition—and that’s great news. Following Jesus’s model means unlearning what our culture has hammered into us. But the satisfaction of following God is the sweetest kind of success.
10 Days
Dave Ramsey is America’s trusted voice on money and business. Following his own bankruptcy at age 30, Dave set out to learn God’s ways of handling money. Dave now devotes himself to teaching others how to be responsible with their money so they can live a generous life and leave a legacy for generations to come.
30 Days
Proverbs is one of the most practical books in the Bible. It’s not a list of promises to lean on, but principles to live by—wisdom for our words, our work, our relationships, and our choices. Over the next 30 days, we’ll walk through Proverbs one chapter at a time, uncovering what it looks like to live wisely in the everyday.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ