යෙසායා 9:2-3

යෙසායා 9:2-3 SNRV

අන්ධකාරයෙහි ඇවිද්ද සෙනඟ මහත් ආලෝකයක් දුටුවෝ ය, ගන’ඳුරු දේශයෙහි විසූ අය කෙරෙහි එළියක් දැන් බැබළෙන්නේ ය. ඉමහත් ප්‍රීතියක් ඔබ ඔවුන්ට දුන් සේක; ඔවුන්ගේ ප්‍රීති ප්‍රමෝදය වර්ධනය කළ සේක. අස්වැන්න කපන කාලයෙහි සෙනඟ, කොල්ලය බෙදා ගන්නා කල ප්‍රීති වන්නාක් මෙන් ඔබ ඉදිරියෙහි ඔව්හු ප්‍රීති ප්‍රමෝද වෙති.

යෙසායා 9:2-3 බයිබල් පද/ය සහිත රූප

යෙසායා 9:2-3 - අන්ධකාරයෙහි ඇවිද්ද සෙනඟ
මහත් ආලෝකයක් දුටුවෝ ය,
ගන’ඳුරු දේශයෙහි විසූ අය කෙරෙහි
එළියක් දැන් බැබළෙන්නේ ය.
ඉමහත් ප්‍රීතියක්
ඔබ ඔවුන්ට දුන් සේක;
ඔවුන්ගේ ප්‍රීති ප්‍රමෝදය වර්ධනය කළ සේක.
අස්වැන්න කපන කාලයෙහි සෙනඟ, කොල්ලය බෙදා ගන්නා කල ප්‍රීති වන්නාක් මෙන් ඔබ ඉදිරියෙහි ඔව්හු ප්‍රීති ප්‍රමෝද වෙති.යෙසායා 9:2-3 - අන්ධකාරයෙහි ඇවිද්ද සෙනඟ
මහත් ආලෝකයක් දුටුවෝ ය,
ගන’ඳුරු දේශයෙහි විසූ අය කෙරෙහි
එළියක් දැන් බැබළෙන්නේ ය.
ඉමහත් ප්‍රීතියක්
ඔබ ඔවුන්ට දුන් සේක;
ඔවුන්ගේ ප්‍රීති ප්‍රමෝදය වර්ධනය කළ සේක.
අස්වැන්න කපන කාලයෙහි සෙනඟ, කොල්ලය බෙදා ගන්නා කල ප්‍රීති වන්නාක් මෙන් ඔබ ඉදිරියෙහි ඔව්හු ප්‍රීති ප්‍රමෝද වෙති.