1 වංශාවලිය 16:26-27
1 වංශාවලිය 16:26-27 SNRV
මන්ද, ජනයන්ගේ සියලු දෙවිවරු පිළිම පමණකි; සමිඳාණෝ ම අහස් මඬල සෑදූ සේක. ගෞරවය ද තේජස ද එතුමන් ඉදිරියෙහි පවත්නේ ය; ශක්තිය ද ප්‍රීතිය ද එතුමන්ගේ මැදුරෙහි ඇත්තේ ය.