ප්‍රේම ගී හැඳින්වීම

හැඳින්වීම
ප්‍රේම ගී හෙවත් සලමොන්ගේ ගී යන පොතේ මනාලයෙකු හා මනාලියක අතරේ ඇති ප්‍රේමය සම්බන්ධයෙන් ගීත රැසක් ඇත. දෙවියන් වහන්සේගේ අමරණීය ප්‍රේමයේ ප්‍රකාශනයක් වශයෙන් මේ පොත, ජුදෙව් පාස්කු මංගලෝත්සවවල දී ප්‍රසිද්ධියේ කියවන ලදී. පිරිසිදු අඹු-සැමි ප්‍රේමයත්, අමරණීය දෙව්-මිනිස් ප්‍රේමයත් සම්බන්ධ බව මේ ගීවලින් ප්‍රකාශ වේ.
අඩංගු කරුණු:
පරිච්ඡේද 1:1; 2:7 පළමු වන ප්‍රේම ගීය.
පරිච්ඡේද 2:8; 3:5 දෙ වන ප්‍රේම ගීය.
පරිච්ඡේද 3:6; 5:1 තුන් වන ප්‍රේම ගීය.
පරිච්ඡේද 5:2; 6:3 සතර වන ප්‍රේම ගීය.
පරිච්ඡේද 6:4; 8:4 පස් වන ප්‍රේම ගීය.
පරිච්ඡේද 8:5-14 සය වන ප්‍රේම ගීය.

දැනට තෝරාගෙන ඇත:

ප්‍රේම ගී හැඳින්වීම: NRSV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න