ගීතාවලිය 56:2-5

ගීතාවලිය 56:2-5 NRSV

සතුරෝ දවස පුරා මා ලුහුබැඳ එන්නෝ ය. මට එරෙහි ව කොපමණ අය සටන් කරන්නෝ ද? අතිඋතුම් දෙවිඳුනි, යම් දිනෙක මම බිය වන්නෙම් ද? එදින මම ඔබ තුළ විශ්වාසය තබන්නෙමි. මම දෙවිඳුන්ගේ වචනය පසසන්නෙමි; මම නොබිය ව, එතුමන් තුළ විශ්වාසය තබන්නෙමි. සතුරන් විසින් මට කරනු ලැබිය හැකි දෙයක් ඇද් ද? ඔව්හු දවස පුරා මට ගරහන්නෝ ය; ඔවුන්ගේ එක ම අදහස මට නපුරක් කිරීම වන්නේ ය.

ගීතාවලිය 56:2-5 බයිබල් පද/ය සහිත රූප

ගීතාවලිය 56:2-5 - සතුරෝ දවස පුරා මා ලුහුබැඳ එන්නෝ ය.
මට එරෙහි ව කොපමණ අය සටන් කරන්නෝ ද?
අතිඋතුම් දෙවිඳුනි, යම් දිනෙක මම බිය වන්නෙම් ද?
එදින මම ඔබ තුළ විශ්වාසය තබන්නෙමි.
මම දෙවිඳුන්ගේ වචනය පසසන්නෙමි;
මම නොබිය ව, එතුමන් තුළ විශ්වාසය තබන්නෙමි.
සතුරන් විසින් මට කරනු ලැබිය හැකි දෙයක් ඇද් ද?
ඔව්හු දවස පුරා මට ගරහන්නෝ ය;
ඔවුන්ගේ එක ම අදහස මට නපුරක් කිරීම වන්නේ ය.ගීතාවලිය 56:2-5 - සතුරෝ දවස පුරා මා ලුහුබැඳ එන්නෝ ය.

ඔවුන්ගේ එක ම අදහස මට නපුරක් කිරීම වන්නේ ය.