හිතෝපදේශ 31:24-31

හිතෝපදේශ 31:24-31 NRSV

ඈ සිහින් හණ රෙදි වියා ඒවා විකුණයි; වෙළෙඳුන්ට බඳපටි සපයා දෙයි. ගෞරවයෙන් හා ශක්තියෙන් ඈ සමලංකෘත වී සිටියි. අනාගතය ගැන ඈට බිය සැක නැත. ඈ නැණනුවණින් කතා බස් කරයි; කාරුණික ලෙස ගුරුහරුකම් දෙයි. ඈ අලසකමින් තොර ව ක්‍රියා කරයි; පවුලේ කටයුතු මැනවින් සංවිධාන කරයි. ඇගේ දූදරුවෝ ඇයට ආසිරි පතති. ඇගේ සැමියා ද ඇය පසසයි. “අති ප්‍රශංසනීය කාන්තාවෝ තවත් ඇත; එහෙත් ඔවුන් අතර මුදුන් මල්කඩ ඔබ ය”යි ඔහු කියයි. රූසිරිය මායාවකි, රූසපුව පහවන්නකි; එහෙත් දේව ගරුබිය ඇති කතට ගරු පැසසුම් ඇත. ඇගේ වැඩ කටයුතුවල සඵලය වර්ණනා කරන්න; ඇගේ වැර වීරිය ජනතාවගේ පැසසුමට ලක් කරන්න.

හිතෝපදේශ 31:24-31 බයිබල් පද/ය සහිත රූප

හිතෝපදේශ 31:24-31 - ඈ සිහින් හණ රෙදි වියා ඒවා විකුණයි;
වෙළෙඳුන්ට බඳපටි සපයා දෙයි.
ගෞරවයෙන් හා ශක්තියෙන් ඈ සමලංකෘත වී සිටියි.
අනාගතය ගැන ඈට බිය සැක නැත.
ඈ නැණනුවණින් කතා බස් කරයි;
කාරුණික ලෙස ගුරුහරුකම් දෙයි.
ඈ අලසකමින් තොර ව ක්‍රියා කරයි;
පවුලේ කටයුතු මැනවින් සංවිධාන කරයි.
ඇගේ දූදරුවෝ ඇයට ආසිරි පතති.
ඇගේ සැමියා ද ඇය පසසයි.
“අති ප්‍රශංසනීය කාන්තාවෝ තවත් ඇත;
එහෙත් ඔවුන් අතර මුදුන් මල්කඩ ඔබ ය”යි ඔහු කියයි.
රූසිරිය මායාවකි, රූසපුව පහවන්නකි;
එහෙත් දේව ගරුබිය ඇති කතට ගරු පැසසුම් ඇත.
ඇගේ වැඩ කටයුතුවල සඵලය වර්ණනා කරන්න;
ඇගේ වැර වීරිය ජනතාවගේ පැසසුමට ලක් කරන්න.හිතෝපදේශ 31:24-31 - ඈ සිහින් හණ රෙදි වියා ඒවා විකුණයි;
වෙළෙඳුන්ට බඳපටි සපයා දෙයි.
ගෞරවයෙන් හා ශක්තියෙන් ඈ සමලංකෘත වී සිටියි.
අනාගතය ගැන ඈට බිය සැක නැත.
ඈ නැණනුවණින් කතා බස් කරයි;
කාරුණික ලෙස ගුරුහරුකම් දෙයි.
ඈ අලසකමින් තොර ව ක්‍රියා කරයි;
පවුලේ කටයුතු මැනවින් සංවිධාන කරයි.
ඇගේ දූදරුවෝ ඇයට ආසිරි පතති.
ඇගේ සැමියා ද ඇය පසසයි.
“අති ප්‍රශංසනීය කාන්තාවෝ තවත් ඇත;
එහෙත් ඔවුන් අතර මුදුන් මල්කඩ ඔබ ය”යි ඔහු කියයි.
රූසිරිය මායාවකි, රූසපුව පහවන්නකි;
එහෙත් දේව ගරුබිය ඇති කතට ගරු පැසසුම් ඇත.
ඇගේ වැඩ කටයුතුවල සඵලය වර්ණනා කරන්න;
ඇගේ වැර වීරිය ජනතාවගේ පැසසුමට ලක් කරන්න.