ගණන් කථාව 11:14-15

ගණන් කථාව 11:14-15 NRSV

මුළු සෙනඟ ගැන වගකීම මට තනි ව දැරීමට බැරි ය. ඔබ මට මෙසේ කරන්නෙහි නම්, කරුණාකර, මා මරාදමනු මැනවි. එවිට මගේ කාලකණ්ණිකම මට ම නොපෙනී යනු ඇතැ”යි කීවේ ය.