2 වංශාවලියේ හැඳින්වීම
හැඳින්වීම
වංශාවලියේ පළමු වන පොත අවසන් කරන සිද්ධියෙන් එහි දෙ වන පොත ආරම්භ වෙයි. මෙහි මුලින් ම සඳහන් කොට ඇත්තේ සලමොන් රජුගේ මරණය දක්වා ඔහුගේ රාජ්‍ය පාලනය ගැන විස්තරයකි. සලමොන් රජුගේ පුත්‍රයා වූ රෙහොබෝවම්ට විරුද්ධ ව ජෙරොබෝවම්ගේ නායකත්වය යටතේ උත්තර රාජධානියේ ජනතාව ගෙනගිය කැරැල්ල වාර්තා කළ පසු, ක්‍රි.පූ. 586 යේ ජෙරුසලමේ වැටීම දක්වා දක්ෂිණ රාජධානියේ ඉතිහාසය මෙම පොතෙහි අඩංගු කර ඇත.
මෙහි අඩංගු කරුණු:
පරිච්ඡේද 1-9 සලමොන් රජුගේ රාජ්‍ය පාලනය.
(අ) පරිච්ඡේද 1:1-17 මුල් අවදිය.
(ආ) පරිච්ඡේද 2:1; 7:10 දේව මාලිගාව ගොඩනැඟීම.
(ඉ) පරිච්ඡේද 7:11; 9:31 අවසාන කාලය.
පරිච්ඡේද 10 උතුරු රාජධානියේ සෙනඟ කැරලි ගැසීම.
පරිච්ඡේද 11:1; 36:12 ජුදාහි රජවරු.
පරිච්ඡේද 36:13-23 ජෙරුසලමෙහි වැටීම.
දැනට තෝරාගෙන ඇත:
2 වංශාවලියේ හැඳින්වීම: NRSV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society