ඈ කථාකොට: බලව, නුඹේ නෑනා ඇගේ සෙනඟද දෙවියන්ද වෙතට හැරී ගියාය. නුඹේ නෑනා පස්සේ හැරී යන්නැයි කීවාය. රූත් කියන්නී: නුඹ අත්හැර හැරීයන ලෙස මට පෙරැත්තනොකරන්න. මක්නිසාද නුඹ යන තැනට මමත් යමි, නුඹ නවතින තැන මමත් නවතිමි. නුඹේ සෙනඟ මාගේ සෙනඟ වන්නේය, නුඹේ දෙවියන්වහන්සේ මාගේ දෙවියන්වහන්සේ වනසේක. නුඹ නසින තැන මමත් නැසී, එතැනම තැන්පත්කරනු ලබන්නෙමි. මරණය මිස වෙන කිසිවක් නුඹත් මාත් වෙන්කළොත්, ස්වාමීන්වහන්සේ එසේද ඊට වැඩියෙන්ද මට කරනසේක්වයි කීවාය. එවිට රූත් ඈ සමග යන්ටම නියමකරගන සිටින බව ඈ දැක ඈට කථාකිරීමෙන් නැවතුණාය. මෙසේ ඔවුන් දෙදෙනා බෙත්-ලෙහෙමට පැමිණෙන තුරු ගමන්කළෝය. තවද ඔවුන් බෙත්-ලෙහෙමට පැමුණුණු කල මුළු නුවර ඔවුන් ගැන කැලඹී, ස්ත්‍රීහු කථාකොට: මේ නායොමිදැයි කීවෝය. ඈද: මට නායොමියයි නොකියා මාරායයි කියන්න. මක්නිසාද සර්වපරාක්‍රමයාණන්වන්සේ මා අති තික්තකමට පැමිණෙවූසේක. මම සම්පූර්ණව පිටත්ව ගියෙමි, ස්වාමීන්වහන්සේ මා සිස්කොට නැවත ගෙනාසේක. ස්වාමීන්වහන්සේ මට විරුද්ධව සාක්ෂිදී සර්වපරාක්‍රමයාණන්වහන්සේ මට පීඩා පමුණුවා තිබෙද්දී, නුඹලා මට නායොමිය කියන්නේ මක්නිසාදැයි කීවාය. මෙසේ නායොමිද ඈ සමග මෝවබ් රටෙන් ආවාවූ ඇගේ යෙහෙළීවූ මෝවබිය රූත්ද හැරී ආවෝය. යව කපන කාලය පටන්ගැන්මේදී ඔව්හු බෙත්-ලෙහෙමට පැමුණුණෝය.
රූත්ගේ කථාව 1 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: රූත්ගේ කථාව 1:15-22
3 Days
Through this thought provoking reading plan, you will gain insight on how women of today can operate in an anointing just like Ruth's to help identify their gifts, power, strength and courage to see the plan God has for their lives and of those who they influence.
Who said you can’t flourish in hard times? Not the Bible! Why? Because God expects His children to trust Him as their Provider and Caregiver. Over 3,000 years ago, Ruth, a widowed Moabite refugee, experienced God’s miraculous provision of home and engrafting into the Messianic line. A shining example of how to overcome extreme difficulty, I believe Ruth’s encouragement in our hard times is one decision: “Flourish!”
Child of God, Your Heavenly Father has designed you to succeed in fulfilling His purposes for your life. Are you facing situations defiant of God’s faithful love and good plans for you? If so, remember who you are and refuse to let adverse circumstances rename you! God calls and equips His children to be overcomers. Walk with Naomi in this Bible plan and rediscover the overcomer in you.
It is great to be near the God who showers us with blessings and loves us unconditionally. We wander away and don’t even notice how distant we’ve become from God. How can we return to our senses and return to His loving arms? This is the first part of Naomi and Ruth’s story and their return to a covenant relationship with the Father.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ